Friday, January 27, 2012

ලියන එක නැවැත්තුවද?


ලියන එක නැවැත්තුවෙ නෑ..නැවතුනා.. පහුගිය අවුරුද්දේ යෙදුනු වැඩ රාජකාරී හින්දයි බාහිර වැඩ හන්දයි.. දැනට කිසිම අන්තර්ජාල අඩවියක ක්‍රියාකාරී නැති නිසා සයිබර් මිතුරන් ආශ්‍රයත් අඩුවෙලා.. අයෙත් ලියන්න හිතුනත් ඊට කලින් කලින් ලියලා බාගෙට දාපු එකක් දාන්න හිතුනා...

0 comments:

Post a Comment