Tuesday, February 2, 2010

යශෝධරාවගේ පිළිතුර

1 comments:

  1. සමහර අයවළුන් විසින් සිදුහත් බෝසතාණන් අභිනිශ්ක්‍රමණය කිරීම රහල් කුමරාද යශෝධරාවටද කළ මහා ආසාධාරණයක්
    ලෙස දැක ලිපි හා පද්‍ය නිර්මාණ තුළින් බුද්ධ චරිතය සියුම්ව උපහාසයට හා අපහාසයට ලක් කළ අවස්ථා කීපයක් මං දැක්කා.
    ඇය සාමාන්‍ය කාන්තාවකට සමාන කරමින් ඇයගේ උතුම් චරිතය සැහැල්ලුවට ලක් කරමින්
    සැමියාගේ නික්මයාමෙන් දුක් වී අඩන අයුරුද ඔහුට ද්වේශ කළ අයුරුද සමහර විටක දක්වා තිබුණා

    යශෝධරාව ආත්මීය බැදීම් ඔස්සේ බෝසතානන් වහන්සේගේ බිරිඳ වීමට හා සම්මා සම්බුද්ධත්වයට පත් වී
    ලෝවැස්සන් සසර දුකින් මුදවාලීමේ ක්‍රියාවලියට(MISSION)දායක වූ ආකාරය ගැන නිසි වැටහීමක් නැති පුද්ගලයින් ලියූ යම් සටහන් නුවණින් විමසා නොබැලීමෙන්
    තවත් අය නොමග ගොස් සිටිනා බව දැක මෙය ලියන්නට සිත් වුනා...

    ReplyDelete